Créer jeu
Télécharger
Obtenir Plan Académique
Partager le jeu
Intégrez-le à votre plateforme

Vous pouvez intégrer le jeu dans un LMS compatible avec LTI 1.1 ou LTI 1.3 comme Canvas, Moodle ou Blackboard. Les scores seront ainsi automatiquement enregistrés dans le carnet de notes de la plateforme.
Télécharger
Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez intégrer à Google Classroom avec votre Plan actuel.

Pour intégrer autant de jeux que vous le souhaitez dans Google Classroom, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez intégrer à Microsoft Teams avec votre Plan actuel.

Pour intégrer autant de jeux que vous le souhaitez dans Microsoft Teams, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Le téléchargement du jeu est une fonctionnalité exclusive pour les utilisateurs avec un Plan Académique ou un Plan Commercial.

Obtenez votre Plan Académique ou Plan Commercial dès maintenant et commencez à intégrer vos jeux dans votre LMS, votre site Web ou votre blog.

Si vous le souhaitez, vous pouvez télécharger une jeu de test ici et tester son intégration:

Grade 5 question 155 - 197

Test

(1)
Parties jouées 25 %Précision 61 Temps moyen 08:30

À propos de cette activité

Grade 5 scholarship question

Créé par

Sri Lanka

Téléchargez la version pour jouer sur papier

Créez votre propre jeu gratuite à partir de notre créateur de jeu
Affrontez vos amis pour voir qui obtient le meilleur score dans ce jeu

Top Jeux

%
Anonyme
Anonyme
%
%
%
Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez imprimer avec votre Plan actuel.

Pour imprimer autant de jeux que vous le souhaitez, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Imprimez votre jeu
Grade 5 question 155 - 197
 

Grade 5 question 155 - 197Version en ligne

Grade 5 scholarship question

par Thurstan Primary Grade5
1

155. මෙම රූප අතරින් "පහුර" දැක්වෙන රූපය තෝරන්න.

2

156. ඕස්ට්‍රේලියාවේ ජාතික සංකේතය ලෙස සැලකෙන සතා වන්නේ,

3

157. කඳෙහි ගෙඩි հට නොගන්නා ශාකයකි.

4

158.පහත රූප අතරෙන් "නගුල" යන රූපය තෝරන්න.

5

159. පහුරු ආධාරයෙන් එල්ලී වැඩෙන ශාකයක් නොවන්නේ,

6

160. රාත්‍රී කාලයේ පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ,

7

161. සුළඟ මගින් ව්‍යාප්තිය සිදු නොවන බීජයක් වන්නේ,

8

162. ජලය මගින් ව්‍යාප්ත නොවන බීජයකි.

9

10

164. රාජ්‍ය ලාංඡනය සහ ජාතික කොඩිය යන දෙකෙහි ම දැකිය හැකි සංකේතයකි.

11

165. දෑත් එක්කර "අස්සලාමු අලෛකුම්" යනුවෙන් ආචාර කිරීම පවත්වන අපේ රටේ සිටින ජාතිය වන්නේ,

Choose one or more answers

12

166. විෂ්ණු දෙවියන් හා ලක්ෂ්මි දෙවඟන වෙනුවෙන් පුද උපහාර පවත්වා සාමය සමගිය තහවුරු කරගන්නා උත්සවයකි.

13

167. පහත අනතුරු ඇඟවීමේ සංඥා තුළින් "වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි" යන්න තෝරන්න.

Choose one or more answers

14

168. මන්තඩිරාල යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන වෘත්තියක යෙදෙන්නෙක්ද?

15

169. අලංකාර කූඩු සාදන පක්ෂියෙකි.

16

170. නිල් හා දම් සායම් මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ,

17

171. මෙම රූපයේ දැක්වෙන උපකරණයෙන් බඹරය ක්‍රියාත්මක වන්නේ,

18

19

173. මකුළුවාට ඇති පාද ගණන කීයද?

20

174. අධික අවුරුද්දක් ලැබෙන්නේ අවුරුදු කීයකට වරක්ද?

21

175. ලුණු කැට ඉක්මනින් දියවන ජලය වන්නේ,

22

176. වෙස් මුහුණු සඳහා අප රටේ ප්‍රසිද්ධ නගරය වන්නේ,

23

177. පහත සඳහන් ලෝහ අතරෙන් චුම්බකයකට ආකර්ශනය වන්නේ,

24

178. ප්‍රතිබිම්භ කිහිපයක් දැකිය හැකි උපකරණයකි.

Written answer

25

179. පහත සඳහන් ඓතිහාසික ස්ථාන අතරින් රුවන්වැලි මහාසෑය වන්නේ,

Written answer

26

180. අයඩින් අඩු වීමෙන් සෑදෙන රෝගී තත්ත්වයකි.

Choose one or more answers

27

181. වැදි ජනතාව වෙසෙන ප්‍රදේශයකි.

28

182. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ නිවැරදි අනුපිළිවෙළ වන්නේ,

Choose one or more answers

29

183. මල් හට නොගන්නා ශාකයකි.

30

184. සතුන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් නොවන්නේ

31

185. කැදලි සෑදීම පිණිස ද්‍රව්‍ය, පිහාටු අතර පවා තබාගෙන යන පක්ෂියා වන්නේ,

32

186. පහත කෘමි සතුන් අතරින් තණකොළ පෙත්තාගේ රූපය තෝරන්න.

33

187. අපිරිසිදු ආහාර ගැනීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.

Choose one or more answers

34

188. ශ්‍රී ලංකා ජාතික කොඩියේ තැඹිලි පාට තීරුවෙන් නිරූපණය වන්නේ,

35

189. රාජ්‍ය ලාංඡනයේ සිංහයාගෙන් නිරූපණය වන්නේ,

36

190. අප රටේ සිටින මුස්ලිම් ජනතාව පැවත එන්නේ,

Choose one or more answers

37

191. ගවයාට විශේෂ සැලකිල්ලක් දැක්වීම සිදු කෙරෙන්නේ පහත සඳහන් කුමන උත්සවයකදීද?

38

39

193. "පේළි ගැසී අඟනෝ සැරසීලා, නීල වරල කුසුමෙන් ගවසාලා" යන කවිය අයත් වන්නේ,

40

194. ජලයේ අවස්ථාවක් නොවන්නේ,

41

42

196. දඬු සිටුවා පැළ ලබා ගත හැකි ශාකයක් නොවන්නේ,

43

197. "සිලෝන්" (Ceylon) යනුවෙන් ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබුවේ,

Voulez-vous vraiment quitter la page ?

En quittant la page, vous perdrez la progression du jeu.