Créer jeu
Télécharger
Obtenir Plan Académique
Partager le jeu
Intégrez-le à votre plateforme

Vous pouvez intégrer le jeu dans un LMS compatible avec LTI 1.1 ou LTI 1.3 comme Canvas, Moodle ou Blackboard. Les scores seront ainsi automatiquement enregistrés dans le carnet de notes de la plateforme.
Télécharger
Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez intégrer à Google Classroom avec votre Plan actuel.

Pour intégrer autant de jeux que vous le souhaitez dans Google Classroom, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez intégrer à Microsoft Teams avec votre Plan actuel.

Pour intégrer autant de jeux que vous le souhaitez dans Microsoft Teams, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Le téléchargement du jeu est une fonctionnalité exclusive pour les utilisateurs avec un Plan Académique ou un Plan Commercial.

Obtenez votre Plan Académique ou Plan Commercial dès maintenant et commencez à intégrer vos jeux dans votre LMS, votre site Web ou votre blog.

Si vous le souhaitez, vous pouvez télécharger une jeu de test ici et tester son intégration:

SKA project grade 5

Test

Parties jouées 33

À propos de cette activité

grade 5 exam questions

Créé par

Sri Lanka

Téléchargez la version pour jouer sur papier

Créez votre propre jeu gratuite à partir de notre créateur de jeu
Affrontez vos amis pour voir qui obtient le meilleur score dans ce jeu

Top Jeux

%
Anonyme
Anonyme
%
%
%
Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez imprimer avec votre Plan actuel.

Pour imprimer autant de jeux que vous le souhaitez, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Imprimez votre jeu
SKA project grade 5
 

SKA project grade 5Version en ligne

grade 5 exam questions

par Dimo Batu
1

මොනරා නගන නාදය වන්නේ,

2

ලෝක කම්කරු දිනය යෙදී ඇත්තේ,

3

එක් වරක් පමණක් ඵලදාව ලබාදෙන ශාකයක් වන්නේ,

4

පිච්චීම, බැදීම, තැම්බීම යන ආකාරයන් කිහිපයක් මගින් ආහාරයට ගන්නා බීජයක් වන්නේ,

5

පුලතිසිපුර නමින් හඳුන්වනු ලැබුවේ අපේ පැරණි රාජධානියකි. එම රාජධානිය නම්,

6

7

නිල් සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ,

8

ඖෂධ ලබාදෙන සතෙක් වන්නේ,

9

රූපයේ දැක්වෙන තරු රටාව වන්නේ,

10

පස් ස්වල්පයක් වීදුරුවකට දමා කලතා තැබූ පසු එහි උඩින්ම ඇත්තේ,

11

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල.

12

රූපයෙන් දැක්වෙන ගමන් රටාව වන්නේ,

13

අප ලබාගන්නා සේවාවන් අතර නොමිලයේ ලබා ගන්නා සේවාවකි.

14

" පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදිම" යන කවි පන්තිය ලියූ ශ්‍රේෂ්ඨ ලේඛිකාව වන්නේ,

15

අපේ රටේ පිහිටි ඓතිහාසික ශාකයක් නොවනන්නේ මේ අතරින් කුමක්ද?

16

පොල් වගාවට හානි කරනු ලබන සතෙකි.

17

18

රූපයේ දැක්වෙන පිළිමය වන්නේ,

19

රාජ්‍ය ලාංඡනයේ වී කරල් තුළින් සංකේතවත් වන්නේ,

20

මුදුන් මුලක් නොමැති ශාකයක් වන්නේ,

21

වාහනයක ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අප යා යුතු වන්නේ,

22

ධීවර කර්මාන්තයේ දී භාවිත නොකරන උපකරණයක් වන්නේ,

23

මෙම පරික්ෂණයෙන් පැහැදිලි වන්නේ,

24

සුළඟින් පැතිර යන බීජයක් නොවන්නේ,

25

සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු රෝගියෙකුට දිය හැකි පානයක් සකසන්නේ,

26

යකඩ බහුලව ඇත්තේ,

27

මේ අතරින් කණ්ඩායම් ක්‍රීඩාවක් නොවන්නේ,

28

පාසලක ඉතිහාසය සොයා බැලීමට කියවිය යුතු පොතකි.

29

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන සාගරය වන්නේ,

30

2004 ඇති වූ සුනාමියට හේතු වූ භූමිකම්පාව සිදු වූයේ,

31

පහත දැක්වෙන ප්‍රදේශ අතරින් නියඟය වැඩිම ප්‍රදේශයක් වන්නේ,

32

ඉස්ලාම්, හින්දු, බෞද්ධ, කතෝලික යන ආගම්වල උත්සව නිවැරදි අනුපිළිවෙළින් දක්වා ඇති පිළිතුර වන්නේ,

33

තෙතම්නය සහිත ප්‍රදේශ වල දැකිය හැකි මාංශ භක්ෂක ශාකයකි.

34

පහත සත්ත්ව ගමන් රටා අතුරෙන් දළඹුවාගේ ගමන් රටාව තෝරන්න.

35

මස් බුදින කුරුල්ලෙකු නොවන්නේ,

36

මල් පැණි නොගන්නා සතෙකි.

37

මල් කල් තබා ගන්නා ක්‍රමයක් නොවන්නේ,

38

පියාපත් විනිවිද පෙනන සතෙකු වන්නේ,

39

මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ,

40

ඒක දේශික පක්ෂියෙකු නොවන්නේ,

41

42

අවුරුදු 1000 ක සැමරුම හඳුන්වනු ලබන්නේ,

43

ජනඝෝෂාව හඳුන්වනු ලබන්නේ,

44

ලී කඳක් මට්ටම් කිරීමට යොදාගත හැකි උපකරණයකි.

45

රාජ්‍ය ලාංඡනය දැකගත හැකි අවස්ථාවක් නොවන්නේ,

46

උපවාස සීලස මාසයක් පුරා පවත්වන ආගමික උත්සවය වන්නේ.

47

පහත ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අතරින් කැලණියේ වරාගොඩ උපත ලද පුද්ගලයෙකි.

48

සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ,

49

මෙම අනතුරු ඇඟවීමේ සංඥාවෙන් පැහැදිලි වන්නේ,

50

වලවේ ගඟ මුහුදට වැටෙන්නේ,

Voulez-vous vraiment quitter la page ?

En quittant la page, vous perdrez la progression du jeu.