Créer jeu
Télécharger
Obtenir Plan Académique
Partager le jeu
Intégrez-le à votre plateforme

Vous pouvez intégrer le jeu dans un LMS compatible avec LTI 1.1 ou LTI 1.3 comme Canvas, Moodle ou Blackboard. Les scores seront ainsi automatiquement enregistrés dans le carnet de notes de la plateforme.
Télécharger
Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez intégrer à Google Classroom avec votre Plan actuel.

Pour intégrer autant de jeux que vous le souhaitez dans Google Classroom, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez intégrer à Microsoft Teams avec votre Plan actuel.

Pour intégrer autant de jeux que vous le souhaitez dans Microsoft Teams, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Le téléchargement du jeu est une fonctionnalité exclusive pour les utilisateurs avec un Plan Académique ou un Plan Commercial.

Obtenez votre Plan Académique ou Plan Commercial dès maintenant et commencez à intégrer vos jeux dans votre LMS, votre site Web ou votre blog.

Si vous le souhaitez, vous pouvez télécharger une jeu de test ici et tester son intégration:

SKA project grade 5 ii

Test

(4)
Parties jouées 131 %Précision 85 Temps moyen 07:34

À propos de cette activité

grade 5

Créé par

Sri Lanka

Téléchargez la version pour jouer sur papier

Créez votre propre jeu gratuite à partir de notre créateur de jeu
Affrontez vos amis pour voir qui obtient le meilleur score dans ce jeu

Top Jeux

%
Anonyme
Anonyme
%
%
%
Vous avez dépassé le nombre maximum de jeux que vous pouvez imprimer avec votre Plan actuel.

Pour imprimer autant de jeux que vous le souhaitez, vous avez besoin d’un Plan Académique ou un Plan Commerciel.

Imprimez votre jeu
SKA project grade 5 ii
 

SKA project grade 5 iiVersion en ligne

grade 5

par Dimo Batu
1

මෙම රූපික ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ,

2

කඳෙන් ගෙඩි හට ගන්නා ශාකයක් වන්නේ,

3

පහත මල් අතරෙන් සුවඳ මලක් වන්නේ,

4

රවුම් හැඩ ඇති බීජයක් නොවන්නේ,

5

මයුරා වන්නමෙන් කියවෙන සතා වන්නේ,

6

යකඩ ගිනියම් කිරීම සඳහා යොදා ගන්නා උපකරණයකි.

7

මේස දරණුව වටේ අලංකාරවත් කර ගැනීම සඳහා යොදා ගන්නා මැහුම් ක්‍රමය වන්නේ

8

මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ,

9

රතු ග්‍රහයා ලෙස හඳුන්වනු ලබන ග්‍රහලෝකය වන්නේ,

10

බරක් ඉහළට තල්ලු කිරීමට යොදා ගන්නා උපක්‍රමයන් කිහිපයක් පහතින් දැක්වේ. ඒ අතරින් පහසුවෙන් පා පැදිය තල්ලු කළ හැකි අවස්ථාව තෝරා යටින් ඉරක් අඳින්න.

11

මොනරා නගන නාදය වන්නේ,

12

ලෝක කම්කරු දිනය යෙදී ඇත්තේ,

13

එක් වරක් පමණක් ඵලදාව ලබාදෙන ශාකයක් වන්නේ,

14

පිච්චීම, බැදීම, තැම්බීම යන ආකාරයන් කිහිපයක් මගින් ආහාරයට ගන්නා බීජයක් වන්නේ,

15

පුලතිසිපුර නමින් හඳුන්වනු ලැබුවේ අපේ පැරණි රාජධානියකි. එම රාජධානිය නම්,

16

පහත සතුන්ගේ පාද අතරෙන් උකුස්සාගේ පාද පිහිටි රූපය තෝරන්න.

Choose one or more answers

17

නිල් සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ,

18

ඖෂධ ලබාදෙන සතෙක් වන්නේ,

19

රූපයේ දැක්වෙන තරු රටාව වන්නේ,

20

පස් ස්වල්පයක් වීදුරුවකට දමා කලතා තැබූ පසු එහි උඩින් ම ඇත්තේ,

21

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල,

22

දී ඇති ශාක අතරින් සතුන්ගෙන් යැපෙන ශාකයක් නොවන්නේ,

23

විටමින් ගුණය වැඩියෙන් ම අඩංගු පලතුරකි.

24

මෙම මැස්ම හඳුන්වනු ලබන නම කුමක්ද?

25

අවුරුද්දකට එක් වරක් ගෙඩි හටගන්නා පලතුරක් වන්නේ,

26

විදුලි බල්බයේ සූත්‍රිකාව සෑදීමට ගන්නා ලෝහ වර්ගය වන්නේ,

27

වඩුකුරුල්ලා තම කූඩුවට ආලෝකය ලබා ගැනීමට එහි රඳවන සතා වන්නේ,

28

එළබටු මලේ පාට වන්නේ,

29

ඉස්සෝ වෑංජන සෑදීමේ දී එහි උෂ්ණාධික බව අවම කිරීම සඳහා යොදන ශාක පත්‍ර විශේෂය වන්නේ,

30

පහත දෑ අතරින් ජලයේ ගිලෙන දෙයක් නොවන්නේ,

31

" මගේ සිතේ නිවීමෙන් ලැබෙන සැනසිල්ල මාගේ යහළුවන්ට දැනේවා " මෙය සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන කොටසට අයත්ද?

32

පහත සතුන් අතරින් ලේ උරා බොන සතෙකු වන්නේ,

33

දිගටි හැඩ ඇති බීජයක් නොවන්නේ,

34

පහත සතුන් අතරෙන් සර්ව භක්ෂකයෙකු නොවන්නේ,

35

පක්ෂියෙකු ගුවන්ගත වන විට ඔහුගේ වේගය අඩු වැඩි කර ගැනීමට අවශ්‍ය වන ශරීර කොටස වන්නේ

36

පොළොවේ තිබෙන කොළ රොඩු මත බිත්තර දමන පක්ෂියෙකු වන්නේ

37

පහත කෘමි සතුන් අතරින් මදුරුවාගේ රූපය තෝරන්න.

38

රාජ්‍ය ලාංඡනයේ පාරිශුද්ධතාවය පැහැදිලි වන්නේ කුමන සංකේතයෙන්ද?

39

පහන් පූජාව ප්‍රධාන අංගයක් වන උත්සවය වන්නේ,

40

මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ,

41

ලී බඩු වලට ප්‍රසිද්ධ නගරයකි.

42

මෙම රූපයෙන් දැක්වෙන ඓතිහාසික ස්ථානය,

43

ප්‍රෝටීන් අඩංගු ආහාරයක් වන්නේ,

44

කිණිහිර යොදාගනු ලබන කර්මාන්තය වන්නේ,

45

මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අතරින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ රූපය තෝරන්න.

46

විසිතුරු මැහුම් ක්‍රමයක් නොවන්නේ,

47

උභයජීවී සත්ත්වයෙක් නොවන්නේ,

48

පැරණි කාලයේ වී ගබඩාකර තැබුවේ මේ අතරින් කුමකද?

49

පිටගැස්ම වළක්වා ගැනීම සඳහා අත් බෙහෙතක් ලෙස භාවිතා කළ හැකි ඖෂධයකි,

50

විටමින් අඩංගු ආහාරයක් වන්නේ,

Voulez-vous vraiment quitter la page ?

En quittant la page, vous perdrez la progression du jeu.